Tuesday 22 November 2011

ඔබ හිට්ලර් විසින් නිර්මාණය කළ චිත්‍ර දැක තිබෙනවාද....?

ඇඩොල්ෆ් හිට්ලර්, තම ජීවිත කාලය තුල චිත්‍ර ඇඳීමට සෑහෙන ප්‍රියතාවයක් දැක්වූ පුද්ගලයෙකු ලෙසිනුයි සැලකෙන්නෙ. ඔහු වියෙනාවල නැවතිලා සිටි කාලය ඇතුලත මෙවැනි චිත්‍ර සහ පෝස්ට් කාඩ් දහස් ගණනක් විකුණන්නට ඇතැයි සැලකෙනවා. ඉන් සමහරක් අදත් ඒ ගැණුම්කරුවන් විසින් ප්‍රදර්ශනය කරනවා. ඒ උනාට හිට්ලර් කවදාවත් තමා චිත්‍ර ශිල්පියෙක් බව ප්‍රකාශ කරල නැහැ.  කුමන ශෛලියක චිත්‍ර අඳින්නට ඉගෙන ගත්තත් අවසානයේදී ඔහු තමාගෙම ශෛලියකට චිත්‍ර ඇඳි බවක් කියැවෙනවා.
මේ ඉන් කිහිපයක්.....

 

12 comments:

  1. හැම මිනිසෙක් තුලම චරිත කීපයක් ජීවත්වෙනව කියන එක ඔප්පු කරන්න පුලුවන් සාක්ශියක්.....

    ReplyDelete
  2. @ ඇනෝ,

    මේ විදියට චිත්‍ර අඳින්න පුළුවන් සෞන්දර්යාත්මක අදහස් තියෙන කෙනෙකුගෙ සංවේදී හිතක් අර විදියට නපුරු උනේ කොහොමද කියල හිතාගන්නවත් බෑ. May be split personality... Just a thought.

    ReplyDelete
  3. tamange hakiyawa giya wana pathakata

    ReplyDelete
  4. හිට්ලර්ට මානව රූප වඩාත් හොඳට අඳින්න පුළුවන් කියලා මාත් අහලා තියෙනවා.

    ReplyDelete
  5. හොඳ පොස්ට් එකක් මං දනන් හිටියේ එයට පුළුවන් යුද්ද කරන්න විතරයි කියල

    ReplyDelete
  6. @ indika dissanayake,

    ඒක නේන්නම් මල්ලි. ලෝකෙම කරුමෙට වෙන්න ඇති.
    පළමුවතාවට මෙහාට ආව ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා. බොහොම ස්තුතියි කමෙන්ට් එකට.

    ReplyDelete
  7. @ උදාර,

    ඔව් මල්ලි. දැක්කම පුදුම හිතෙනවා. පොඩ්ඩක් ගූග්ල් කරල බලන්නකෝ. ලස්සන පෝට්ට්‍රේට්ස් තියෙනවා.

    ReplyDelete
  8. @ ඔබ නොදු‍ටු ලොවක්,

    ඇත්තටම මමත් අහම්බෙන් දැනගත්තෙ. එකපාරටම දැක්කම පුදුම හිතුනා. ලිපි දෙක තුනක් කියවලා සැක ඇරගෙන තමයි පෝස්ට් එක දැම්මෙත්.
    අපේ පැත්තෙ ආව පළවෙනි වතාව නේද... සාදරයෙන් පිළිගන්නවා වගේම බොහොම ස්තුතියි කමෙන්ට් එකට.

    ReplyDelete
  9. @ අසරණයා,

    අනේ මමත් දැනගෙන හිටියෙ නෑනෙ කලින්.
    ඔයාවත් සාදරෙන් පිළිගන්නවා වගේම බොහොම ස්තුතියි කමෙන්ට් එකට.

    ReplyDelete
  10. චිත්‍ර ටික නම් නියමයි. මේ වගේ මනුස්සයෙක් ගේ සිත ගලක් උනේ කොහොමද මන්දා ?

    ReplyDelete
  11. @ rawana,

    අනේ මල්ලි, ඒක තමයි මටත් හිතාගන්න බැරි.

    ReplyDelete