මේ සින්දුව සෑහෙන පරණ එකක්. ඒත් මේක මම අදටත් රස විඳින ගීයක්. කවදාවත් බෝරිං වුනේ නැහැ. බලන්නකෝ ඔබටත් රස විඳින්න පුළුවන් වෙයිද කියලා. නියම යාළුවෙකුයි, උපදෙස් ටිකකුයි :D. ඔන්න මම සින්දුවේ වචන ටිකත් පහතින් දැම්මා.
Friday 2 March 2012
Friday 24 February 2012
Brokeback Mountain; The Movie
මේ චිත්‍රපටිය ටිකක් පරණ නැත්නම් 2005 වසරෙදි නිකුත් වූවක් වුවත් මට කවදාවත් එය නැරඹීමට නොහිතුනේ එහි තේමාව මට ගෝචර වූවක් නොවන නිසයි. ඒත් මට අහම්බෙන් මේක නැරඹීමේ අවස්ථාව ලැබුනා පසුගිය සතියෙ. මම මොනතරම් මගේ මහත්තයාව මේක බලන්න සහභාගි කරවගන්න හැදුවත් මට ලැබුනු උත්තරේ වුනේ 'අනේ ඔය $%^&*....' කියන එක විතරයි. ඒ නිසා මේක මම බැලුවෙ තනිවම, විචාරකයෙක්වත් අදහස් හුවමාරු කරගන්න කෙනෙක්වත් නැතුව. ඒ නිසා මට හිතුනා මගේ බ්ලොග් එකේවත් මේ ගැන ලියලා බලන්න ඕන කියලා. කවුරු හරි මේක නැරඹූ කෙනෙක් ඉන්නවා නම් මට දැනුනු දේ එයාලටත් දැනුනද කියල බලන්න. එහෙම නැත්නම් වෙනස් විදියකට දැනුනද කියල බලන්න.
Thursday 16 February 2012
INXS - Never Tear Us Apart........
මේ සින්දුව ඕස්ට්‍රේලියානු රොක් සංගීත් කණ්ඩායමක් වන INXS විසින් 1988 අගෝස්තු මාසයේදි නිකුත් කරන ලද්දක්. මේ කණ්ඩායමේ ප්‍රධාන ගායකයා Michael Hutchence. ඔහු මොනතරම් දක්ෂ, ජනප්‍රිය ගායකයෙකු වුවත් ඔහුගෙ ජීවිතය එකම ඛේදවාචකයක්. මේ ගීතයේ මුලින්ම රචනා කරල තියෙන්නෙ සංගීතය. Andrew Farriss තමන් රචනා කළ සංගීතය ඩිමෝ එකක් විදියට පටිගත කරලා මයිකල්ට භාරදීලා තියෙනවා. අන්තිමේදි මයිකල් අතින් තමයි මේ සංවේදී ගීතය ලියැවිලා තියෙන්නෙ. ඒ කාලයේ මයිකල්ගෙ පෞද්ගලික ජීවිතයේ සිදුවීම් දිහා බලනකොට හොඳට පේනවා එයා මේ සින්දුව ලියල තියෙන්නෙ තමන්ගෙ හදවතින්මයි කියලා.
Saturday 11 February 2012
Saturday 4 February 2012
Saturday 28 January 2012
Wednesday 18 January 2012
ගෙවල් දෙකක වෙනස....
පසුගිය කාර්ය බහුල දිනවලම යම් යම් අවශ්‍යතා සඳහා මට මගේ යෙහෙළියන් දෙදෙනෙකුගේ නිවෙස්වලට යන්නට සිදු වුණා. ඒ එක් නිවෙසක් මට සුපුරුදු ස්ථානයක්. නමුත් අනිත් යෙහෙළියගේ නිවෙසට මම ගියේ පළමු වතාවට. ඇත්තටම මට ලොකු වෙනසක් දැනුනා. ඒ දැනුනු දේ නිසා මේක ඔයාලටත් කියලා ඔයාලගෙ අදහසුත් දැනගන්න බ්ලොග් එකට ලියනවා කියලයි එදාම හිතාගත්තෙ.
Monday 2 January 2012
Subscribe to:
Posts (Atom)