Sunday 27 November 2011

අහන්න ආස සිංදුවක් (3).......

නිරෝෂා විරාජිනීගෙ සිංදු අතරින් දිවුල්ගනේ එක්ක කියන මේ සිංදුවට මං හරිම ආසයි. මේක මුලින්ම ඇහුවෙ දැනට අවුරුදු ගණනකට කලින් සීගිරිය ඉස්සරහ තිබුණ සජීවී රූපවාහිනී සංගීත ප්‍රසංගයකදි. එදා ඉඳන් අද වෙනකම් එක වගේම ආස සිංදුවක්....... 

2 comments:

  1. http://ananmanan.org/sinhala_mp3/Karunarathna_Diwulgane_Sath_Mahalin.mp3

    mamath godak asa sinduwak mathak kalata pin :)

    ReplyDelete
  2. මං හිතුව මම විතරයි මේ සින්දුවට ආස කියලා. කමක් නෑ, එක්කෙනෙක් හරි කැමතියිනෙ. බොහොම ස්තුතියි ඔයාට කමෙන්ට් එකක් දාල ගියාට. :)

    ReplyDelete