Tuesday 29 November 2011

Make-up විස්මය...!!

මම අද මොනවාවත් කියන්නෙ නෑ.... ඔබම බලලා තීරණය කරන්න......






10 comments:

  1. මචෝ, පිරිමි අයව ලස්සන කරපු photos නැද්ද. මගේ මේ අංජබජල් මුණ ටිකක් වත් ලස්සන් කරන්න පුලුවන්ද කියලා දැන ගන්න. අඩුම තරමින් beauty centre එකකට ගිහින් මේ වගේ කරන්න බැරිද කියල අහන්න පුළුවන් එතකොට බය නැතිව. online example එකක් පෙන්නුවහම උන්ට කට උත්තර නෙති වෙනවනේ. නැත්නම් ඉතින් නෝන්ඩි වෙලා තමයි එන්න වෙන්නේ.

    ReplyDelete
  2. ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ...

    ආයෙත් නම් ලස්සන නිළියෙක් දිහා බලන්නෙවත් නෑ... චීයා !!!

    ReplyDelete
  3. හික් හික් මේකප් එක නැතුව යකෙක් වගේ....

    ReplyDelete
  4. @ ඇනෝ 1,

    අනේ බය වෙන්න එපා ඇනෝ. දැන් පිරිමිත් මේක් අප් දානවා. බය නැතිව පිරිමි අය ඉන්න සැලූන් එකකට ගිහින් අහන්න. හොඳටම දන්න නිසයි කියන්නෙ.

    ReplyDelete
  5. @ ඇනෝ 2,

    මම මඤ්ඤං... :(

    ReplyDelete
  6. @ Chathuranga Perera,

    ඔය කස්ටිය මේකප් නැතුව ඉන්න පින්තූරු ටිකක් බැලුවොත් තේරෙයි වැඩේ හැටි. :D

    ReplyDelete
  7. @ ඔබ නොදු‍ටු ලොවක්.....,

    අනිත් ඒව කෙසේ වෙතත් අර දෙවෙනි පින්තූර සෙට් එක බලනකොට නම් මටත් එහෙම හිතුණා. :D

    ReplyDelete
  8. අම්මො දෙවෙනි photo එක :O

    ReplyDelete
    Replies
    1. මටත් ඒකටම තමයි පුදුම හිතුනෙ. රැවටෙන මිනිහෙකුට නම් හරි පව්. මොනව හිතෙයිද නියම මූණ දැක්කම....

      Delete