Friday 18 November 2011

අහන්න ආස සිංදුවක්....

මම මේ සිංදුව ඉස්සරවෙලාම ඇහුවෙ විෂුවල් එකකුත් එක්ක රූපවාහිනියෙ යනකොට. පළමුවෙනි පාර අහනකොටම හුඟක් ආස හිතුනා. මෑත කාලෙ නිකුත් වුනු සිංදු අතරෙ ගොඩක් ලස්සන සිංදුවක්. මේ ගායකයාගෙම 'ඉමාන්' කියල අළුත් ඩීවීඩී එකක් නිකුත් උනා කියල මතකයි. ඒකෙත් ගොඩක් ලස්සන සිංදු වගයක් තිබුණා. බලන්න ඔයාලත් කැමතිද කියලා....





5 comments:

  1. ආයේ දෙකක් නැහැ මාත් කැමතිම සිංදුවක් තමයි මේක.

    ReplyDelete
  2. ලස්සන සිංදුවක්... මම මේකේ ගායකයා කවුද කියලා අදයි දැනගත්තේ... ස්තුතියි !

    ReplyDelete
  3. @ උදාර,

    ගායකයගෙ හඬත් ඒ සින්දුවට ආභරණයක් නේද මල්ලි....
    බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් එකකුත් දාල ගියාට.

    ReplyDelete
  4. @ Chathuranga Perera,

    ඔව් මල්ලි හරිම ලස්සනයි... ඉමාන්ගෙම තවත් සින්දුවක් තියෙනවා 'වසන්තයේ මල්...' කියලා. මල්ලි අහල තියෙනවද මන්දා. මං ඒකටත් හරිම ආසයි. මං ඒ සින්දුව සජීවීව අහලා තියෙනවා ප්‍රසංගයකදි. ඒකෙ සංගීතය සපයල තියෙන්නෙ සුදර්මන් රංජිත් කියල නවකයෙක්. අනේ මල්ලි මගේ ඇඟේ ලොමුදැහැගැන්වුණා සිංදුව අහනකොට..... පුළුවන් නම් අහන්න. සජීවීව නම් ගොඩක් හොඳයි.

    ReplyDelete
  5. mara mihiri katahada... mp3 ekanm elakiri... thnx mp3 eka demmata.... lyrics nuth ekkama... lirics nuth bala bala ehuwa... hih hih hih :D

    ReplyDelete