Saturday 28 January 2012

Adele - Rolling in the Deep

මා වගේම බටහිර සිංදු ප්‍රිය කරන ඔබටයි මේ......

1988 මැයි 5 වෙනි දින උපන් Adele Laurie Blue Adkins අද ලොව පුරා හඳුනන්නෙ නිකම්ම Adele කියන නමින්. එයා සිංදු කියනවා විතරක් නෙවෙයි සිංදු ලියනවත් එක්ක.  එයාට XL Recordings වෙතින් පළමු රෙකෝඩ් ඩීල් එක ලැබුනෙ 2006 වසරෙදි එයාගෙ යාළුවෙක් Myspace එකේ පළ කරපු ඩිමෝ එකක් දැකලයි.

මේ ඇගේ biography එකෙන් කොටසක්...

“As soon as I got a microphone in my hand, when I was about 14, I realised I wanted to do this,” she says. “Most people don’t like the way their voice sounds when it’s recorded. I was just so excited by the whole thing that I wasn’t bothered what it sounded like.”

A fan of such diverse artists as Jill Scott, Etta James, Billy Bragg, Peggy Lee, Jeff Buckley and The Cure, Adele’s soul-tinged songs of love’s lost and memories made are set to resonate with all who hear them.

“I’ve got no problem explaining what my lyrics are about,” ADELE says. “I really like poetry: I’m not very good at reading it, but I love writing it. Singers like Jill Scott and Karen Dalton are amazing; proper poets.”

“My debut album is about being between 18 and 19; about love,” she continues. “‘Daydreamer’ is about this boy I was in love with, like proper in love with. He was bi and I couldn’t deal with that. All the things I wanted from my boyfriend, he was never going to be. I get really jealous anyway, so I couldn’t fight with girls and boys. It’s quite a sad album, [with songs about] being cheated on and not getting what you want”.

Anchoring it all together is ADELE’s incredible voice. As immediate as it is undeniable, its power is matched only by her Force 10 personality. “I’ve always liked being the centre of attention, yes,” she laughs.

ADELE is from a resolutely un-musical family. “It all comes from impersonating The Spice Girls and Gabrielle,” she cheerfully explains. “I did little concerts in my room for my mum and her friends. My mum’s quite arty; she’d get all these lamps and shine them up to make one big spotlight. They’d all sit on the bed.” Later, when her dad’s best friend, a dance producer, rightly declared ADELE’s voice ‘wicked’, he invited her to record a cover of ‘Heart Of Glass’. The first time she got a microphone in her hand, she realised her calling............"

ඇත්තටම එයාගෙ සිංදු ඇහුවොත් ඔබටත් දැනේවි ඇගේ හඬේ වෙනස. පහළ තියෙන්නෙ ඇගේ ජනප්‍රියම, මගේ ප්‍රියතම සිංදු දෙකක්. කැමති නම් අහල බලන්න.





9 comments:

  1. I love Adele. Her voice is so amazingly full of raw passion. I think what comes out of Adele is truly what she feels. Like, she really lives the song at that moment.
    And those two songs you posted are my favourites :)
    I actually wrote about Someone like you a while back

    ReplyDelete
    Replies
    1. I wholeheartedly agree with what you said Niroshini. That's exactly what I felt when I listned to her songs. As I said they are my favourites too.
      I will pay a visit to your page soon, after I post this. Thank you so much for your comment. :D

      Delete
  2. මං අද තමයි ඇහුවේ.වෙනද වගේම ඉතින් ස්තුතියේ අඩුවක් නැහැ.සිංදු කෙල්ල කියන්නේ නිකම්ම නෙවෙයි නේ.

    ReplyDelete
    Replies
    1. හික්..හික්... පළමුවෙන්ම ඇහුවෙ අද උනත් ඔයා කියවලා, අහලා කමෙන්ට් එකකුත් දාලා ගිය එකනෙ වටින්නෙ. හැමදාමත් වගේ බොහොම ස්තුතියි දෙන සහයෝගයට.

      Delete
  3. මම ඉංග්‍රීසි සිංදු අහන්නේ අඩුවෙන් නිසා සමහරු ගැනනම් දන්නේ නෑ ඇත්තටම..

    ReplyDelete
    Replies
    1. පොඩි ට්‍රයි එකක් දීලා බලන්නකෝ. සිංදු අහන්න ආස නම් අහම්බෙන් හරි අහුවේවි ලස්සන සිංදු. මම ඉංග්‍රීසි සිංදු ප්‍රිය කරන්න පටන් ගත්තෙ භාෂාවවත් නොතේරෙන කාලෙ.

      Delete
  4. ස්තූතියි දැනුවත් කිරීම පිළිබඳව...

    ReplyDelete
    Replies
    1. ඔයාත් ඉංග්‍රීසි සින්දු අහන්නෙ නැති කෙනෙක්ද? :D

      Delete
    2. ඔබ හරි.. මම් මොන සින්දුවක්වත් එච්චර පන්නලා අහන කෙනෙක් නෙමේ... මේ වගේ කව්රු හරි කිව්වම හොඳයි කියලා, එතකොට අහලා බලනවා.

      Delete