Saturday 4 February 2012

මිදුනු දිය ඇලි........

ඔයාල කවදාවත් දැකල තියෙනවද ශීත කාලෙ දැඩි සීතලට ගල් වෙලා ගිය දිය ඇලි?



එහෙනම් ඔන්න බලන්නකෝ මේ සොබාදහමේ අපූරු නිර්මාණ.......














අන්තර්ජාලයෙනි.

15 comments:

  1. ෂඃ මාරයි.. හිතාගන්ඩවත් බැහැ.. කොච්චර සීතලක් තියෙන්ඩ ඕනද මෙහෙම මිදෙන්ඩ..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. බලන්නකෝ. මිනිස්සුන්ට කන්දක් නගිනව වගේ නගින්න පුළුවන් වෙන්න මිදෙන එකම මට නම් හරි පුදුමයක්.

      Delete
  2. මේ දවස් වල -35 ක් වගේලු යුරෝපේ.මට යාලුවෙක් කිවුවා එළියේ චු කරද්දී බිමට වැටෙන්නේ අයිස්‌ කටලු.

    වෙනද වගේම ඉතින් වෙනස් පොස්ට් එකක් නේ

    ජයෙන් ජය..

    ReplyDelete
    Replies
    1. අප්පච්චියේ. ඇත්තද? :D

      Delete
  3. මේ වගේ, ලොකු ගල් ගුහාවක් ඇතුලෙ මිදුන වතුර ඇලවල් එක්ක දිය ඇලිත්,වතුර පාරවලුත් මම දැක්ක ලිබනොන් කියන රටේ..කොහෙද කියන්න හරියටම මතක නැහැ අපි යනකොට මම ගොඩාක් පොඩී.......

    ReplyDelete
    Replies
    1. ලිබනොන් ??? ද ලෙබනන් ද ?

      Delete
    2. ගූගල් කළාම ලිබනොන් කිව්වම එන්නෙත් ලෙබනන් ගැන. ඒ නම් දෙකෙන්ම කියන්නෙ එකම රටක්ද මන්දා. ඒක සිරියාවට සයිප්‍රසයට කිට්ටුව තියෙන රටක් නේද?
      අනේ මටත් ජීවිතේ කවදා හරි ඇස් දෙකින්ම දැකගන්න ලැබෙයි කියල හිතනවා.

      Delete
    3. ලිබනොන් කියන්නෙත් ලේබනෙන් කියන රටට.ඒ රට මාර ලස්සනයි.එහෙ වැඩිය කතා කරන්නේ ප්‍රංස භාෂාව.එකයි එයාල ලිබනොන් කියන්නේ අපේ ඔෆිස් එකෙත් ඉන්නවා ලිබනියන් කෙනෙක්.

      Delete
    4. වින්චැට්කිරිල්ලි කියපු දේ හින්දා මමත් අළුත් දෙයක් ඉගෙන ගත්තා. මං හිතන්නෙ Sennaත් එහෙමයි. අසරණයාට ගොඩාක් ස්තුතියි කරපු පැහැදිලි කිරීම ගැන. බ්ලොග් වලින් අපි මොනතරම් අළුත් දේවල් දැනගන්නවද නේද?ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි.

      Delete
  4. ඇත්තටම මාරම ලස්සනයි.. ඉතාලියේ මෙහෙම තැන් තියෙනවද කියලා මම හරියටම දන්නේ නෑ.. හොයලා බලන්න ඕන..

    ReplyDelete
    Replies
    1. මේ කාලෙ සීතල ගොඩක් වැඩි හින්ද හොයල බලන්න නම් හොඳම කාලෙ නේද?

      Delete
  5. මේකෙ මේල් එකක්ද මන්ද ආව.. සිරා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සෑම්.

      Delete
  6. ෂහ් ජීවිතේට මේ දැක්කමයි එත් මෙහෙම වෙන්න පුළුවන්ද ඈ කෝ එතකොට මාළු?????

    ReplyDelete
    Replies
    1. සීතල වැඩි වේගෙන එනකොටම මාළු හිටියානම් ජල පහරෙ වෙන කොටසකට යන්න ඇතියි කියල මට නම් හිතෙන්නෙ. එයාල කාලගුණ විපර්යාස අනුව එක එක කලාපවලට සංක්‍රමණය වෙනවනෙ. අර කුරුල්ලො වගේ. තල්මසුන් හෙම සෑහෙන දුරක් යනව කියනවා.

      සොබා දහම හරිම පුදුමයි නේද....

      Delete