tag:blogger.com,1999:blog-346129259370024717.post7105540370683849082..comments2018-11-24T18:18:50.658+05:30Comments on මතක පොතේ පිටු: මේ බඩ ඉරිඟු වර්ග කාල තියෙනවද....?Judyhttp://www.blogger.com/profile/14947898602897701092noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-346129259370024717.post-72301764308072526662012-05-02T14:05:21.253+05:302012-05-02T14:05:21.253+05:30ස්වීට් කෝන් නම් කාල තියනව.ඒත් අපේ රටේ එක තරම් රහ න...ස්වීට් කෝන් නම් කාල තියනව.ඒත් අපේ රටේ එක තරම් රහ නෑ..හෙන පැනි රහයිකස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-346129259370024717.post-38521828202695473542011-11-17T07:45:34.171+05:302011-11-17T07:45:34.171+05:30බොහොම ස්තුතියි මල්ලි. ට්රයි එකක් දීල බලන්නම්කො.බොහොම ස්තුතියි මල්ලි. ට්රයි එකක් දීල බලන්නම්කො.Judyhttps://www.blogger.com/profile/14947898602897701092noreply@blogger.comtag:blogger.com,1999:blog-346129259370024717.post-5073166950774811152011-11-16T17:40:05.334+05:302011-11-16T17:40:05.334+05:30කොත්තු, හත්මාළුව වගේ අනික් සින්ඩි වලටත් දාන්න.කොත්තු, හත්මාළුව වගේ අනික් සින්ඩි වලටත් දාන්න.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-346129259370024717.post-76994470420590027852011-11-15T19:15:38.017+05:302011-11-15T19:15:38.017+05:30ඔයාල මේකෙන් වැඩක් ගත්තු එක ගැන මට සන්තෝසයි. බොහොම ...ඔයාල මේකෙන් වැඩක් ගත්තු එක ගැන මට සන්තෝසයි. බොහොම ස්තුතියි මල්ලි. සින්ඩියට දැම්මා. ඇතුලත් කරගත්ත කියලත් ආවා. ඒත් පෝස්ට් එක එකතු කරන්න ගියාම මැසේජ් එකක් එනව ඔබේ වෙබ් අඩවිය තවම සක්රිය කර නැත කියලා.

blog promo කියන්නෙ මොකක්ද මල්ලි? කරදරයක් නැත්නම් ලින්ක් එකක් දාන්න පුළුවන්ද?Judyhttps://www.blogger.com/profile/14947898602897701092noreply@blogger.comtag:blogger.com,1999:blog-346129259370024717.post-3510426173826719382011-11-15T14:03:00.239+05:302011-11-15T14:03:00.239+05:30කමෙන්ට් ගැන හිතන්න එපා සහෝදරී. ඔයා blog Promo එකට ...කමෙන්ට් ගැන හිතන්න එපා සහෝදරී. ඔයා blog Promo එකට දාගන්න. සින්ඩි වලටත් දාගන්න. එතකොට මීට වඩා අය බලන්න ඒවි...

මමත් ඉන්දික වගේම පැටලුම් ඇර ගත්තේ මේක කියවලා තමා. ස්තුතියි දැනුවත් කිරීමට... ඔහොම යංචතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-346129259370024717.post-25722211629208163052011-11-14T20:20:50.965+05:302011-11-14T20:20:50.965+05:30මමත් දැනගෙන හිටියෙ නෑනෙ ඉන්දික. ඒකමයි මේ ගැන දාන්න...මමත් දැනගෙන හිටියෙ නෑනෙ ඉන්දික. ඒකමයි මේ ගැන දාන්න හිතුවෙත්. අර පාට පාට ඒවා.. නිල් පාට පවා. ලස්සන බලන්නකෝ.

අනේ බොහොම ස්තුතියි ඇවිත් කමෙන්ට් එකක් දාල ගියාට. මං හිතුවෙ මටම කමෙන්ට් දාගන්න වෙයි කියලා. :)Judyhttps://www.blogger.com/profile/14947898602897701092noreply@blogger.comtag:blogger.com,1999:blog-346129259370024717.post-31233737509949381402011-11-14T19:08:07.455+05:302011-11-14T19:08:07.455+05:30මෙච්චර කල් හිතන් උන්නෙ එක බඩ ඉරිඟුවකින් තමයි පොප් ...මෙච්චර කල් හිතන් උන්නෙ එක බඩ ඉරිඟුවකින් තමයි පොප් කෝනුයි, පිටි, ස්වීට් කෝනුයි ඔක්කොම සෙල්ලං දාන්නෙ කියල!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com