tag:blogger.com,1999:blog-346129259370024717.post4577050107220977267..comments2018-11-24T18:18:50.658+05:30Comments on මතක පොතේ පිටු: SHAGGY - IT WASNT MEJudyhttp://www.blogger.com/profile/14947898602897701092noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-346129259370024717.post-28637195347345544472015-09-30T23:36:35.236+05:302015-09-30T23:36:35.236+05:30link eka wadda na මම බැලුවෙ සදු දිහා ඔබේ නිල් නුවන...link eka wadda na මම බැලුවෙ සදු දිහා ඔබේ නිල් නුවන් සොයා. මේ සින්දුවද තියෙන්නේ?

N.Udara Chinkthaka Silvahttps://www.blogger.com/profile/09624694062388196636noreply@blogger.comtag:blogger.com,1999:blog-346129259370024717.post-51665236644261722122012-03-04T06:40:56.284+05:302012-03-04T06:40:56.284+05:30මොකක්ද සෑම් ඒ සිංහල එක. අළුත් සින්දුවක්ද පරණ එකක්ද...මොකක්ද සෑම් ඒ සිංහල එක. අළුත් සින්දුවක්ද පරණ එකක්ද?Judyhttps://www.blogger.com/profile/14947898602897701092noreply@blogger.comtag:blogger.com,1999:blog-346129259370024717.post-29690198066603329772012-03-04T06:40:03.771+05:302012-03-04T06:40:03.771+05:30මම මේකට මොකුත් කියන්නෙ නෑ ගැමියා. මට හිතාගන්න පුළු...මම මේකට මොකුත් කියන්නෙ නෑ ගැමියා. මට හිතාගන්න පුළුවන්. :DJudyhttps://www.blogger.com/profile/14947898602897701092noreply@blogger.comtag:blogger.com,1999:blog-346129259370024717.post-17928381089844939352012-03-04T06:38:13.858+05:302012-03-04T06:38:13.858+05:30ඉතින් සින්දුව රස වින්දද? මට නම් මේ සින්දුව අහන අහන...ඉතින් සින්දුව රස වින්දද? මට නම් මේ සින්දුව අහන අහන සැරේට හිනා යනවා.

මේ දවස් ටිකේ හොඳටම බිසි උනානෙ. පවුලෙ කෙනෙක් ලෙඩවෙලා වැඩිහරියක් හිටියෙ ඉස්පිරිතාලවල. ඒ නිසා මේ පැත්තෙ ආවෙ කලාතුරකින්. ආවත් වැඩි වෙලාවක් රැඳෙන්න වුනේ නැහැ.Judyhttps://www.blogger.com/profile/14947898602897701092noreply@blogger.comtag:blogger.com,1999:blog-346129259370024717.post-78155347014599888542012-03-04T06:35:02.445+05:302012-03-04T06:35:02.445+05:30ඔව් දිනේෂ්. ඒත් පට පට ගාල ඉවර වෙනවා.ඔව් දිනේෂ්. ඒත් පට පට ගාල ඉවර වෙනවා.Judyhttps://www.blogger.com/profile/14947898602897701092noreply@blogger.comtag:blogger.com,1999:blog-346129259370024717.post-13668752618637361562012-03-04T06:34:05.737+05:302012-03-04T06:34:05.737+05:30සින්දුව දිග වුනාට විනාඩි 4කටත් අඩු කාලයක් ඇතුලත ඉව...සින්දුව දිග වුනාට විනාඩි 4කටත් අඩු කාලයක් ඇතුලත ඉවර වෙනවා. අපේ සිංහල සින්දුත් වැඩි හරියක් වගේ ඊට වැඩි කාලයක් තුල දිවෙනවානෙ සෙන්නා. සින්දුව ඇහුවද? :DJudyhttps://www.blogger.com/profile/14947898602897701092noreply@blogger.comtag:blogger.com,1999:blog-346129259370024717.post-86180665355612155162012-03-03T22:33:34.446+05:302012-03-03T22:33:34.446+05:30මේකේ සිංහල එක තාමත් එෆ්.එම් වල යනව නොවැ..මේකේ සිංහල එක තාමත් එෆ්.එම් වල යනව නොවැ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-346129259370024717.post-66597377642930362832012-03-03T00:51:49.141+05:302012-03-03T00:51:49.141+05:30amma ledak dammot........wasa beee
onna okai mata...amma ledak dammot........wasa beee

onna okai mata mulinma matak une...mama asaama gaayakayek meyage sindu issara mama kata paadam kala hikz....me sindu wagema tamai videos ehemat...mama meyage asama sinduwa "girl you my angel"ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-346129259370024717.post-12332561438817935692012-03-02T20:07:53.096+05:302012-03-02T20:07:53.096+05:30මමත් ඉස්සර අහපු සින්දුවක් ලඟකදී අහුවෙනම් නැහැ.අද ඔ...මමත් ඉස්සර අහපු සින්දුවක් ලඟකදී අහුවෙනම් නැහැ.අද ඔයා නිසා ඇහුවා.

මොකද අපිව නිකන් අමතක වෙලා වගේ.. හෙක්....අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-346129259370024717.post-75173255564555444222012-03-02T20:01:57.505+05:302012-03-02T20:01:57.505+05:30ශැගීගේ සිංදු මාරම දිගයි.. මම කිවුවේ වචන ටික බලද්දි...ශැගීගේ සිංදු මාරම දිගයි.. මම කිවුවේ වචන ටික බලද්දි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-346129259370024717.post-49643690087686182802012-03-02T12:33:30.237+05:302012-03-02T12:33:30.237+05:30බුදු අම්මෝ මේක සිංදුවක්ද ? කෙටි කතාවක්ද ? ඒකෙ දිග....බුදු අම්මෝ මේක සිංදුවක්ද ? කෙටි කතාවක්ද ? ඒකෙ දිග..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com